බිදුණු හදවත් සිංහල කෙටි කතාව

 



Broken hearts...*
*බිදුණු හදවත්...*

බිදුනු හදවතක හිමිකරුවෙකුගේ දුක්බර කදුලු කතාව....

♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆♡☆

'' අහ්.. ''

'' ඔියි බල්ලෝ... දැන් අැති යකෝ බිව්වා... පිස්සුද උබට... මැරෙන්නද ඔින තොට...අා.. නතර කරපිය ප&%#යෝ.... ''

'' මට.. මට මැරෙන්න ඔින මචං.. මට.. මට... අහ්... ''

'' අඩේ බං... අඩන්න ඵපා බං... මටත් අැඩෙනවා බං... නවත්තපං කොල්ලෝ... ''

'' උබම කියපං සරා.. මං කොහොමද හිත හදා ගන්නේ කියලා... මට.. මට රිදෙනවා බං... ''

'' මට තේරෙනවා බං... ඒත් උබ මෙහෙම බීලා පිස්සු කෙලලා හරියනවද ගවීශයා... අපි යමංකෝ ගෙදර... ''

'' මට ගෙදර යන්න බැහ් සරා මෙහෙම... මමී බය වෙනවා... ''

'' මං ඉන්න බෝඩිමට යමං... ම්ම්ම්... දැන් අැති ඔියි... කෝ නැගිටපං... ''

අාහ්.. මගේ ඔලුව... මං මේ කොහෙද ඉන්නේ... අහ්.. මං කොහොමද... මට මොකද උනේ...

ඔව්... තත්පරයක් දෙකක් යනකොට තමයි මට ලාවට වගේ මතක් උනේ ඊයේ රෑ බීච් ඵකේ ඉදන් බිබී ඉද්දි සරෝශ් අැවිත් මාව මෙහෙ ඵක්ක අාවා කියලා...  වෙච්ච මුලු සීන්  ඵකම මැවිලා වගේ පේද්දි මට පටස් ගාලා අැදේ ඉදගෙන ෆෝන් ඵක හොයලා ගත්තා...

ෆෝන් හොයලා අරන් ඔන් කරේ පෙරේදා ඔිෆ් කරපු හින්දා... ෆෝන් ඵක ඔන් කරපු ගමන් කෝල්ස්  අැලට් 100ක් මමීගෙන්.. මමීට කොල් ඵකක් ගන්න යද්දි ෆෝන් ඵකේ වෝල්පේපර් ඵක දැකලා කදුලු පිරෙන්න තප්පරයක්වත් යන්න නැතුව අැති මම හිතන්නේ...

මීට සතියකට කලින් වෙච්ච සිදුවීම අැස් පනාපිටම අායෙත් මැවිලා පේද්දි කොල්ලෙක් වෙලත් මට අැඩුනේ ඉකි ගැහෙන්නම.....

~මීට සතියකට පෙර..~







'' සුදු නෝනා... ඔයා කලින් අාවද බබා... ම්ම්ම්... '' 

'' හ්ම්... ''

'' මොකද අද මේ චූටි කෙල්ල මූඩ් ගහලා... ම්ම්ම්... අැයි සුදූ  මේ... '' 

'' නිකම්... මට කියන්න දෙයක් තියෙනවා ඉෂාක්‍ය... '' 

'' ඒ මොකද්ද... අනික.. අැයි අද ඔයා... මගේ... නමින් කතා කරේ... '' 

'' අැයි මට නමෙන් කතා කරන්න බැරිද... විකාර.. ''

'' නම කියන්න පුලුවන් සුදූ.. හරි හරි... මොකද්ද කියන්නකෝ කියන්න තියෙනවා කිවේ...  ම්ම්ම්.

'' Let's brake up.. '' 

මට... මට ඒ වචන අැහුනේ හීනෙන් වගේ.. අැත්තටම මට මොකද්ද ඒ කිව්වේ කියලා තේරුම් යන්න තත්පර කීපයක් ගියා... හර් සිහියට අාව වෙලේම මම මගේ පණ ටිකගේ අත අල්ල ගත්තා.... 

'' සුදු නෝනා... මොනවද මේ කියන්නේ ම්ම්... ඔයා දන්නවා මැනික.. මං අහන්න බයම වචන ටික ඔය වචන ටික කියලා... ඉතින්... ''

'' අහ්... ඉතින් මට මොකද ඉෂාක්‍ය... '' 

'' විහිලු නේද කරන්නේ සුදු නෝනා... ම්ම්ම්... ''

'' පිස්සුද අා... මොන විහිලුද... මම සීරියස් කතා කරන්නේ... මට මේ ඵෆෙයා ඵක නතර කරන්න ඔින.. මේ අදම.. මේ දැන්ම...''

'' සු-දූ-හ්.. මො-න-ව-ද මැනිකහ් ම්-මේ කියවන්නේ...''

'' අාය මට තමුන් කතා කරන්න ඵපා... I hate you !!! '

'' සුදූ...........''

~නැවතත් වර්තමානයට..~

සාවින්දි.. මං පණ වගේ අාදරේ කරපු කෙල්ල.. ඵයා.. ඵයා මාව දාලා ගිහින් අදට සතියක් වෙනවා.. කෝල් ඵකක් ගන්නවත් ෆෝන් නම්බර්ස් වැඩ නැ..

මම කෙල්ලට අාදරේ කරේ පුදුම විදියට.. මම මගේ පණ ටිකව බලා ගත්තේ මලක් වගේ... ඒත් මට හිතා ගන්න බැ මොකද්ද මේ උනේ කියලා... මගේ අාදරේ ඵකම ඵක හිස්තැනක්වත් මම මගේ කෙල්ලට පෙන්නුවේ නැ...





සාවින්දිට ගොඩක් සල්ලි නැ.. ටිකක් දුප්පත් ලමයෙක්.. අම්මයි තාත්තායි කවුරුත් නැ.. කෙල්ල පාර්ට් ටයිම් ජොබ් ඵකෙන් ගන්න සල්ලි වලින් තමයි කෙල්ල කැම්පස් ඵකේ වියදම් ටික කරගත්තේ... මමත් වියදම් කරා අැත්තටම...

කෙල්ල මතක් වෙන හැම වෙලාවකම මට ඉකි ගැහෙන්නම අැඩෙනවා.. මේ සතියටම හරියට  කෑමක් ගත්තේ නැති හින්දා මගේ අැගටත් පණ නැ.. මං වොශ් ඵකක් දාගන්න නැගිටලා අඩි දෙකක් යන්න උනේ නැ.. මම ඵතන තිබ්බ පුටුවත් පෙරලගෙන වැටුනා... වැටුන සද්දෙටම සරා දුවගෙන ඵනවා බොද උන අැස්වලින් පෙනුනා....

මම අැස් අරිනකොට මගේ නහයට දැනුනේ ටිකක් සැර බෙහෙත් සුවදක්.. මං අමාරුවෙන් අැස් අැරලා බැලුවත් මට හැම දේම බොද වෙලා පෙනුනේ.. ඒත් මම වටපිට බැලුවා.. කවුද මං ලග  ඉන්නේ කියලා.. මම ලාවට වගේ දැක්කේ සුදු අැදගත්ත පිරිමි රුවකුයි තවත් රතු පාටද මන්දා අැද ගත්ත පිරිමි රුවකුයි.. 

මම ලාවට වගේ දැක්කේ ගැහැනු රුවක් වෙනකොට මම ඒ දිහා උනන්දුවෙන් බැලුවා.. ඒත් මට වැඩි වෙලා බලන් ඉන්න උනේ නැ.. මගේ අැස් දෙක අායෙම පිය උනේ ලොකු විඩාවක් අැස් දෙකට දැනුන නිසා වගේම බෙහෙත් සැරටත්  වෙන්න අැති...
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ගවීශ් ඉෂාක්‍ය කියන්නේ අවුරුදු 25 ක කඩවසම් කොල්ලෙක්.. කහ පාටට හුරු සමකට හිමිකම් කියන මොහු රටේ විදේශ අැමතිගේ විජේසිංහගේ වන් අැන් ඔන්ලි සන්.. මෙයා ඩොක්ටර් කෙනෙක්...

සාවින්දි අරාශි කියන්නේ ගවීශ් පිස්සුවෙන් වගේ අාදරේ කරන් කෙල්ල.. අවුරුදු 22ක කොළඹ කැම්පස් ඵකේ ඉංජිනේරු පීඨ , ලස්සන පොඩි කෙල්ලෙක්...

සරෝශ් අවන්ත කියන්නේ ගවීශ්ගේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවා... ඵයත් ඩොක්ටර් කෙනෙක්.. යාලුවෝ දෙන්නම වැඩ කරන්නේ කොළඹ රිජ්වේ අාර්යා ලමා රෝහලේ වැඩ කරන්නේ....
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
'' කැහ්.. කැහ්.. ව්.වතුර.. '' 

'' අහ්... හිටපම් කොල්ලෝ.. අා.. හිමීට පොවන්නම්.. කෝ.. කට අරන්නකෝ... ''

මට නින්ද ගිහින් අැහැරෙනකොට මගේ උගුර වේලිලා වගේ..ඒ නිසාම මම වතුර ටිකක් ඉල්ලුවා.. මගේම  සහෝදරයෙක් වගේ ඉන්න සරා මට වතුර ටිකක් පොවලා බෙඩ් ඵකේ හෙඩ්බෝඩ් ඵකය මාව හේත්තු කරා..







'' දැන් කොහොමද මචං... අවුලක් නැ නේද... ''
'' නැ ... මට යන්න බැයිද බං.. මට මෙහෙ ඉන්න බැ.. ශිට්...  ''

'' උබ ලෙඩ හදා ගත්තා නම් විදවපම් ප&%$යා... බලපං.. උබ විදින දුක... කොහෙවත් නැති කෙල්ලෙක්........''

'' මේහ්... මගේ කෙල්ලට වචනයක්වත් කියන්න ඵපා උබ... මං කනපොඩි කරනවා උබේ.. ''

'' අා.... ඔව්.. ඔව්.. දවසක් තිස්සේ උබව මේක අස්සේ තියන් ඉදලා තනියට ලග ඉදලා උබව බලා ගත්ත මගේ කනපොඩි කරන්න ඔින තමයි... ''

'' අ-අනේ... ම-මචං.. ම-මට සමාවෙයම් සරාහ්... මං.. මං මහ පවුකාරයෙක් බං... මට...... ''

'' අනේ ගවියා කටවහපං... පිස්සුද පගෝ... අඩෝ... උබ අඩනවද... ඒ.... ''

'' මට සමාවෙයං සරා.... ''

'' හරි බං... අඩන්න ඵපා... හිටපං උබට කවන්න බත් ඵක ගේනකල්... ''

'' මට කන්න බැ බං....''

'' හු&%$තෝ... මගෙන් කුනුහරුප නාහා කාපං... නැත්තං උබට.... 

'' කනවා මචං... කනවා... ''
'' අාන්න ඵහෙම වරෙං මයේ අම්මා.. ''

'' උබට කවන්න බැරිද බං.. මගේ අත්වලට පණ නැ වගේ... ''

'' මං තමයි කවන්නේ කොහොමත්... පණ තියෙයිද උබට මේ සතියටම කාලා නෑනේ උබ... හිටපං මං කවන්න ඵන්නම්... ''

සරා මට කෑම කවලා දීලා තිබ්බ බෙහෙතුත් බොන්න දුන්නා... අැත්තටම උෟ මට මාරම හයියක්... මගේම සහෝදරයෙක් වගේ...

කොහොමද පණ මාව දාලා යන්න හිතහදා ගත්තේ... මං ගැන පොඩිම කැක්කුමක්වත් නැද්ද දෙයියනේ... මං ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැද්ද... අැයි මට.......

'' උබ අාය අඩනවද... අඩෝ ගවියා... ''

'' අහ්.. නැ.. නැ.. ''

'' අහ්.. සරා.. මේ අහපම්කෝ.... මට මුලින්ම සිහිය ඵද්දි මං මෙතන කෙල්ලෙක් ඉන්නවා දැක්කා මචං... කවුද ඒ... මට  බොද වෙලා පෙනුනේ.. උබේ නංගිද.... '







'' අා... ම්-මේ.. ඔ-ඔව්නේ.. අ-අපේ.. නං-ගි අාවා මචං... උබ දැක්කද.... ''

'' හ්ම්.... '' 

මම අායෙත් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා... නින්ද යනකොටම වගේ සරා කාටද කෝල් ඵකක් අරන් ඵලියට යනවා දැක්කා... ඵතනින් ඵහාට නම් මට මුකුත්ම මතක නැ...

මම හිටියේ වාහනේ drive කරන ගමන්... මට ඵහා පැත්තේ මගේ මැණිකත් හිටියා.. අපි දෙන්නා කතා කර කර වාහනේ යන ගමන් හිටියේ...

'' සුදු අයියේ.. මට කියන්න දෙයක් තියේ... ''

'' මොකද්ද බබා.. ''

'' මම නැති උන දවසක ඔයා වෙනද වගේම සතුටෙන් ඉන්නවා කියලා සට promise වෙන්න... '' 

'' මොනවද බබා මේ කියවන්නේ... අා... ''

'' නැ.. නැ.. නිකම් කිවේ... ''

'' අනේ... ගවියා... ඒ අැස් දෙක අැරපන් රත්තරනේ... අැයි මේ... ''

'' ම්.. මගේ කෙල්ල.. කෝ ඵයා.. මට ඵහාපැත්තේ හිටියනේ.... ''

'' කෙල්ල කොහෙද මෙහේ.. උබ ඵක පාරම දගලන්න ගත්ත හින්දා මං බැලුවේ... ''

'' මගේ කෙල්ල මචං....''

දවස් දෙක තුනක් ඉදලා බලෙන් වගේ ඩිශ්චාජ් වෙලා සරා ඉන්න බෝඩිමට අාවා.. වොශ් ඵකකුත් දාලා අැදට අාවේ මට තාම හොදටම සනීප නැති නිසා වගේම අැගට පණ කියලා නාමෙකුත් නැති නිසා...

සරා හොස්පිට්ල් ගිය නිසා මම නිදා ගන්න හදලත් නින්ද යන්නේ නැති තැන මම අැදේ හෙඩ්බෝඩ්  ඵකට හේත්තු වෙලා  කල්පනා කරේ මේ තරම් අාදරේ දුන්න කෙල්ල අැයි මටම මෙහෙම කරේ කියලා...

කල්පනාවෙන් මේ ලෝකෙට අාවේ unknown number ඵකකින් කෝල් ඵකක් අාව නිසා... මං ඔය නොදන්න කෝල්ස් වලට අාන්සර් කරන්නැ..

  පලවෙනි පාර කෝල් ඵක කට් වෙද්දි දෙවෙනි පාරටත් ඒ නම්බර් ඵකෙන්ම කෝල් ඵකක් අාවා... ඒ නිසාම මම නිකමට වගේ කෝල් ඵක අාන්සර් කරලා කනේ තියා ගත්තා....






📲 හෙලෝ... මේ මිස්ට ගවීශ් නේද...

📱 අ.. ඔව්.. කවුද මේ..

📲 සර්.. මම කතා කරන්නේ හේමාස් හොස්පිට්ල් ඵකෙන්...සර්ගේ girl friend සාවින්දි හොස්පිට්ල් අැඩ්මිඩ් කරලා තියෙනවා... සර්ට ඵන්න පුලුවන්ද..

📱 වට් !!! සාවාන්දි.... අ-අා හරි මං ඵන්නම්...

අැගේ අමාරුව පැත්තකින් තියලා මං අතට අහු උන අැදුමක් දාගෙන ලෑස්ති උනේ හොස්පිට්ල් ඵකට යන්න.. සරාටත් මැසේජ් ඵකක් තියලා මං වේගෙන්ම කාර් ඵක අරන් අාවේ හේමාස් ඵකට... 

කාර් ඵක පාර්ක් කරලා රිසෙප්ෂන් ඵෙන් වෝඩ් නම්බර් ඵකත් අරගෙන මම ලිෆ්ට් ඵකට ගොඩ උනේ නලලත් අැගිලිතුඩු වලින් තෙරපන ගමන්...

වෝඩ්ර ඵකත් හොයාගෙන වෝඩ් ඵකේ දොර  අැරගෙන මම අැතුලට ගියේ පිස්සුවෙන් වගේ... මගේ කකුල් නතර උනා... 

මං..මං දැක්කේ මගේ රෝස මලක් වගේ කෙල්ල මැෂින් ගොඩකට යට වෙලා ඉන්නවා.. මං ගිහින් ඵතන හිටිය මනුස්සයගේ උරහිසට අතක් තියලා මගේ පැත්තට හරව ගත්තා....මගේ අැස් ලොකු වෙන්න අැති.. 

'' ගවියා... උබ පලයන්කෝ ඵලියට. මේ සේලයින් ඵක දිලා ඵන්නම් මං... උබ යම් ම්ම්ම්.... '' 

ඒ හිටියේ සරා වෙනකොට මට  මුකුත් හිතාගන්න බැරි වෙනකොට මං වෝඩ් ඵකෙන් ඵලියට අැවිත් බෙන්ච් ඵකෙන් ඉද ගත්තා.. මට මේ කිසි දෙයක් හිතා ගන්න බැ... 

මොකද්ද මෙතන වෙලා තියෙන්කේ.... කොල්ලෙක් වෙච්ච මම මේ දවස් ටිකේම කීපාරක් නම් අැඩුවද... 
මේවා හිත හිත ඉද්දි සරා මං ලගින් ඉදගෙන මගේ කරට අතක් දාගත්තා...

'' මචං... මේ අහපන්කෝ.... මොකද උබ වෙන පැත්තක් බලන් ඉන්නේ... මේ පැත්ත හැරිය... ඒ.... අඩෝ උබ අායෙත් අඩනවද... ගවියා... ''

'' නැ  නැ... කියපම්කෝ මොකද වෙලා තියෙන්නේ  කියල.... ''

'' හ්ම්.. උබ මෙතන පිස්සු කෙලින්න බැ හරී... මං කියන්නම්...  උබට මීට සතයකට කලින් උන දේවල් මතකයි නේද.. 

සාවින්දි උබත් ඵක්ක තිබ්බ ඵෆෙයා ඵක නතර කරානේ... ඒකට හේතුව තමයි මේ අැස් පනාපිට උබට පේන්නේ මචං... අැත්තටම කිවොත් කෙල්ලට ටිකක්  දරුණු අසනීපයක් තියෙනවා... ඒ හින්දා  තමයි කෙල්ල brake up වෙලා තියෙන්නේ.. ''








'' ම්.මොකක්.ද කෙල්.ලට ත්.ති.යෙ.න අසනීපේ.... '' 

සරා මගේ අතින් තිබ්බේ රිපෝට්ස් වගයක්... මං ඒක පෙරලලා බැලුවා...නැ... වෙන්න බැ... මගේ කෙල්ලට brain cancer ඵකක්... මේක කොහොමද වෙන්නේ... මගේ අතින් ෆය්ල් ඵක අතැරුනා... සරා මගේ  උරහිසෙන් තද කරලා අල්ල ගත්තේ 'කාම් ඩව්න් මචං' කියන්න වගේ.. 

මං කදුලු පිහිදගෙන ගියේ මගේ ජුංචි කෙල්ලව බලන්න... මං යනකොට අැස් දෙකේ කදුලු පුරවගෙන මං දිහා බලන් ඉන්නවා..

 මං ගිහින් ඒ සුදු  චූටි අතක් අල්ල ගත්තා... කෙල්ලගේ නලලට තොල් තද කරන් හිටියා... කෙල්ල ඔක්සිජන් මාර්ක්ස් ඵක අයන් කරලා මගේ දෙතාෙල් වලට පේක් ඵකක් තියල මට අැදෙන් ඉදගන්න කිව්වා... 

'' සුුදු නෝනා.... මට කිවේ නැත්තේ.... හොර කෙල්ලක් වගේ හිටියා නේද ම්ම්ම්...''

'' සුදුඅයියේ.. මගේ ලෙඩේට බෙහෙත් නැ... මං නැති උන  දවසක ඔයා....... ''

'' ශ්... පිස්සුද බබා.. හැම ලෙඩකටම බෙහෙත් තියෙනවා..  බොරුවට කියවන්නැතුව ඉන්න සුදු.... ''

'' හ්ම්... මාත් ඵක්ක තරහද ''

'' මං තරහ නැ මැනික... පිස්සුද මේ චූ කෙල්ලට ම්ම්ම්... ''

'' හි... කෝ ඵන්නකෝ උම්මා ඵකක් දෙන්න... ''

'' උම්මා විතරද... කුක්කු නැහ්... '

'' දෙනවා ප-.... ''

'' අා.... මොකද්ද කිව්වේ... ගුටියක් දෙනවා සුදු කුනුහරප කිවොත් ඒම.. කෝ දෙන්න දැන් උම්මා ඵකක්.. ''

කෙල්ල  මගේ බෙල්ල වටේ අත යවලා ලගට අරගෙන  අරගෙන මගේ තොල්වලට බර උනා.. මමත් කෙල්ලට නොරිදෙන විදියට අල්ලගෙන කෙල්ලගේ තොල් මම නතු කරගත්තා...

 හාදුව අතරෙම දෙන්නගෙම කදුලු රස දැනුනත් කවුරුත්ම හාදුව නතර කරේ නැ... කෙල්ල ටිකෙන් ටික හුස්ම අල්ලන්න ගත්ත නිසාම මම ඒ චූටි තොල් අතැරියා... කෙල්ල රතු වෙලා මගේ පපුවට මූන තියාගත්තා...

ඵහෙමම ඉන්න අැරලා මමත් කෙල්ලගේ කෙස් අතරින් අැගිලි යවලා ඔලුව අතගැවා... කෙල්ලට ටිකක් වෙලා යද්දි නින්ද ගිය නිසාම මම කෙල්ලව අැදෙන් හාන්සි කරලා ඵතන තිබ්බ පුටුවකින් ඉදගත්තේ කෙල්ල දිහා බලාගෙනමයි....








මාව දාලා යන්න තරම් හිතත් හයිය කරගෙන ලෙඩේටත් මූන දෙන්න හැදුවේ  මං ලග ඉන්න ඒ චූටි කෙල්ලද කියලත් සැකයි... 

මගේ කෙල්ලටම මේ තරම් දුකක් දෙන්න තරම් දෙවියෝ නපුරු උනාද... මං මගේ කෙල්ලව කොහොම හරි සනීප කරගන්නවා.. මම කෙල්ලගේ නලලට තොල් තද කරලා ඵතනින් නැගිට්ටේ ඵලියට යන්න...

'' අහ්... උබ අාවද... ''

'' හ්ම්.. මගේ කෙල්ලට මොකද්ද බං මේ උනේ.. අඩෝ... මොන..... ''

'' අහපම් ගවියා... උබ මේ වෙලාවේ හිත හයිය කරගෙන කෙල්ලගේ හිත හදන්න බලන්න ඔින.. උබට අමාරු අැති.. ඒත් කෙල්ල ඉන්න තත්වෙත් ඵක්ක උබ හිත හයිය කරගනින්... මං ඉන්නවා මචං ඔින දේකට... ''

'' තෑන්ක්ස් මචං... ''

'' පිස්සුද පගෝ.. උබ මගේ සහෝදරයා වගේ.. 
ඒවා වැඩක් නැ... යමන්කාේ කැන්ටිමට... මොනව හරි කාලා ඵමු.. කෙල්ලටත් අරන් ඵමු.. යමං...''

සරා මගේ අතත් අැදගෙනම කැන්ටිමට ගියා.. අපි කෑමත් කාලා කෙල්ලට යෝගට් ඵකක් අරගෙන වෝඩ් ඵකට යනකොට කෙල්ල අැදේ හිටියේ නැ... සරා මගේ දිහා බය වලා වගේ බැලුවා... 

මටත් හිතා ගන්න බැරි උනා කෙල්ල කොහෙටද ගියේ කියලා... ඒත් වොශ් රූම් ඵකේ ටැප් ඵක අැරලා තියෙනවා අැහෙනකොට මං ඒ දිහාට දිව්වා... 

මං යනකොට කෙල්ල සින්ක් ඵකට ඔලුව තියාගෙන ඉන්නවා... කෙල්ල ගොඩක් උස නැ.. මගේත් පපුව මට්ටමට ඉන්නේ.

 ඉතින් සින්ක් ඵකට වඩා ටිකයි උස... මං දුවගෙන ගිහින් කල්ලව අල්ල ගත්තා... විනාඩියක් ගියේ නැ කෙල්ල මගේ අැගට කඩාගෙන වැටුනා... කෙල්ලට වෝමිට් වෙලා.. 

නහය ලගින් අාව ලේ පැල්ලමකුත් තියෙනවා... මං කෙල්ලව අත් දෙකට අරගෙන වොශ් රූම් ඵකෙන් ඵලියට අැවිත් කෙල්ලව අැදෙන් තිබ්බා... සරා තවත් ඩොක්ටර් කෙනෙක් ඵක්කන් අැවිත් තිබ්බා... මං ඩොක්ටර්ට කෙල්ලව චෙක් කරන්න දීලා වෙරශ්රූම් ඵකට අැවිත් ටැප් ඵක වහලා ඵලියට අාවා... 

මං ඵද්දි කෙල්ලට ඉන්ජෙක්ශන් ඵකක් විදිනවා.. මගේ අැස්වලින් කදුලු පොකුරු පිට්න් කඩන් වැටුනා.. කෙල්ලට බෙහෙත් වලටම නින්ද යනකොට මමත් ඵලියට අැවිත් බෙන්ච් ඵකෙන් ඉදගත්තේ කෙල්ලගේ අැගට බට ගහලා තියෙනවා බලන්න බැරි කමටමයි.








දවස් දෙකක් ගෙවිලා ගියේ කෙල්ලට ඵන්න ඵන්නම අමාරු  වෙනකොට.. මමත් මේ දවස්  දෙකේම මුකුත්ම නොකා ඉදලා මටත් gastric  වැඩිවෙලා තිබ්බේ... මමත් සරාත් පුලුවන් තරම් කරේ කෙල්ලගේ හිත හදපු ඵක... 

පේන තරම් කෙල්ල නම් හිටියේ හිත හදාගෙන වුනත් මට තමයි ඵහෙමවත් හිත හදා ගන්න බැරි උනේ.. 

 කෙල්ල අද උදේ ඉදන්ම ටිකක් අමුතුවෙලා වගේ හිටියේ.. මගේ අත අත අරින්නෙම නැතුව ම අල්ලන් හිටියේ.. මං අැයි අහුවම කිසි දෙයක් නොකිය මගේ අතට ඒ තොල් වලට තද කරගන්නවා....

'' අහ්...  සු-දු අයියයේහ්.. ම්.මට හ්.හුස්.මහ්.. ගන්නහ් බ්.....'' 

'' මැනික... වි.විනාඩියක් ඉන්න රත්තරන්...මං..මං ඵන්නම්... '' 

මං ඵහෙමම දුවගෙන ගිහින් සරාවයි ඩොක්ටවයි ඵක්කන් අාවා... ඒ ඵනකොටත් කෙල්ල හිටියේ ගොඩක් අමාරුවෙන්... 

ඩොක්ටර් කෙල්ල ලගට ගිහින් බැලුවත් කරන්න දෙයක් නැති වෙද්දි ඵයා ඵතනින් අයින් උනා... කෙල්ල මගේ පැත්ත හැරිලා අත දික් කරා වෙද්දි මම කෙල්ලගේ අත අල්ලගෙන මගේ තොල් වලට තද කර ගත්තා... 

'' සු-දු අ-යි-යෙහ්... ම්-මට ප්-පො-රො-න්-ද්-දු-හ් වෙ-න්-න- ම-ම ගි-ය-හ-මහ් ම්-ම-ට ව-ඩා හ්-හොද-හ් ක්..කෙනෙක්-හ් කසා-ද බ්-බදි-න්-නවාහ් කි-ය-ලා-හ්... ''

'' සුදු මැනික.. මොනවද මේ කියන්නේ අා... කොහෙ යන්නද... ''

'' ම්.මට පොරොන්දු  වෙන්න සුදුඅයියේ.... ''

'' මං.. මං කොහොමද සුදු නෝනා පොරොන්දු වෙන්නේ... ''

'' මට අාදරෙයි නම් පොරොන්දු වෙන්න... කැහ්.. කැහ්.. කැහ්.. ඉක්..කැහ්..මන්  කරන්නහ්... ''

'' කෙල්ලගේ හිත රිද්දන්න ඵපා මචං.. පොරොන්දු වෙයං... ''

කියා ගන්න දෙයක් හිතා ගන්න බැරි වෙනකොට සරා මගේ කනට කරල කිව්වේ කෙල්ලගේ හිත රිදෙයි කියලා... මටත් ඒක තේරුනේ පස්සේ..


'' මං.. මං පොරොන්දු වෙනවා මැනික... මං පොරොන්දු වෙනවා... ''

'' මගේ හිත හදන්න කියලා නේද  කියන්නේ... මම  බලන් ඉන්නවා සුදු අයියේ... මම අාදරෙයි... මට..මට යන්න දෙන්න.. පරිස්සමින් ඉන්නහ්.... ''






මගේ පණ ටික මාව දාලා ගිහින් අදට මාසයයි..මේ මාසෙට මම අඩපු නැති දවසක් නැතුව අැති.. මට හැම වෙලේම මතක් වෙන්නේ මගේ මැනිකවමයි.. මම දැන් ජොබ් ඵක කරන්නැ... 

මම ජොබ් ඵකෙන් අයින් උනා... මං ඉන්නේ මමී ගාව... ඵයා හැම දේම දන්නවා.. මගේ හිත හදන්න ලොකූ උත්සහයක් ගත්තත් මගේ හිත හදා ගන්න ඵක ඵච්චර ලේසියෙන් කරන්න බැ කියලා හැමෝම දන්නවා..

'' සුදු අයියේ... ඔයා මට අාදරේ නැ නේද.. ඒකනේ ඔයා ඔහොම ඉන්නේ... ඔයා ඒක හින්දා නේද ඔයා ඔහාෙම කරන්නේ... මට දුකයි අයියේ... මට රිදෙනවා....''

'' අහ්.... ''

මේ මාසෙට මේ හීනෙම පෙනුන කීවෙනි පාරද කියලා මන් දන්නැ... මගේ කෙල්ල හැමදාම රෑට හීනෙන් අැවිත් ඒ කතාව කියලා  යනවා... මට මතක් උනේ මගේ කෙල්ල අන්තිම වෙලාවේ ඉල්ලපු ඉල්ලීම... මට ඒ ඉල්ලීම ඉශ්ඨ කරන්න හිත හදා ගන්න බැරි උනා තාමත්.... 

වෙනදා විදිහටම කාලය ගෙවිලා ගිහින් මගේ කෙල්ල මාව දාලා ගිහින් මාස පහකුත් පහු උනා.. මේ මාස පහටම කෙල්ල රෑට මං ලගට අැවිත් හැමදාම කියන දේ කියනවා.. ඒ විතරක්ද සරාටත් කියනවලු.. මමීටත් කිව්වලු..

 ඒ නිසාම අද මට මනමාලියක් බලන්න යන්න වෙලා... මගේ කාමරේ තියෙන කෙල්ලගේ ලෙකු පින්තූරේ ලගට ගිහින් මං කෙල්ල ඵක්ක හැමදාම වගේ කතා කරනවා... අදත් වෙනද වගේම කෙල්ලට කතා කරලා අපි පිටත් උනේ අර කිව්ව මනමාලි බලන්න යන්න...

අපි කොලඹ ඉදන් නුවරට අැවිත් හන්තාන පැත්තට වාහනේ හරවලා අාවා.. ඒ කෙල්ල ඉන්නේ හන්තානේ ලු... අපි උදේ 10.30 වෙද්දි ඒ ගෙදරට අාවා... ඒ කෙල්ල ටිකක් පාෙහොසත් වගේ.. ගෙදරත් තට්ටු දෙකකට හදලා මිදුලෙත් පුූුාඩෝ ඵකකුයි බෙන්ස් ඵකකුයි තිබ්බා.. 

අපි අාව වාහනෙත් ඒ මිදුලේ නතර කරලා ගේ අැතුලට ගොඩ උනා... අපි සෝපාවට වෙලා ඉදගෙන ඉද්දි මමී ඩැඩී ඒ අන්කල් අාන්ටි ඵක්ක කතා කරන ගමන් හිට්යා... සරාත් කෙල්ලෙක් ඵක්ක යාලුවෙලා නිසා ඒ කෙල්ලත් අපිත් ඵක්කම අැවිත් හිටියා.. 

පැයකට විතර පස්සේ චූටි කෙල්ලෙක් බුලත් තට්ටුවත් අරගෙන බිම බලානම මං ලගට අාවා... මං ඉදගෙන හිටපු තැනින් නැගිටලා කෙල්ල දුන්න බුලත් තට්ටුව අරගෙන ස්ටූල් ඵක උඩින් තියලා වැදගෙන ඉන්න කෙල්ලව නැගිට්ටුවා... 

 ලැස්ති කරගෙන අාව මල් පොකුරයි මමී ගෙනත් දුන්න මේකප් සෙට් ඵකයි පැක් කරලා present ඵකක් විදයට ඒ කෙල්ලට දීලා පොඩි හග් ඵකක් දුන්නා... 








කෙල්ල බිම බලානම ඒකත් අැරන් තියලා හැමෝටම වැදලා ඵයාගේ අම්මයි තාත්තයි ලගින් ඉදගත්තා... කෙල්ලගේ කොන්ඩේ විලුබට වඩා අගල් කිපයක් අඩුව තිබ්බේ.. කෙල්ලගේ මූන තාම මම දැක්කේ නැ.. 

මම කෙල්ලත් ඵක්ක ඵලියට අාවේ ටිකක් කතාබහා කරන්න කිව්ව නිසා.. මම මිදුලේ තිබුන බෙන්ච් ඵකකින් ඉදගෙන කෙල්ලටත් ලගින් ඉදගන්න කතා කරා... කෙල්ලත් මං ලගින්ම ඉදගත්තා... ටික වෙලාවක් ගියත් කෙල්ල කතා කරන්නැති තැන මම ම කටහඩ අවදි කරා...

'' ම්.. ඔයාගේ නම මොකද්ද... ''

'' කාවින්දි සයාෂි... ''

හොද හුරු පුරුදු කටහඩක් වෙද්දි මං කෙල්ල දිහා බැලුවා... කෙල්ල බිම බලන් ඉන්න නිසා නිකටට අත තියලා ඔලුව ඉස්සුවා.. මගේ අැස් ලොකු උනා... ඒ හිටයේ මගේ පණටික... මට හිතා ගන්න බැරි උනා..

'' සාවින්දි... මැනික... ''

'' අහ්.. අයියේ.. සාවින්දි නෙවෙය් මම. මම කාවින්දි... සාවින්දි කියන්නේ මගේ ට්වින්  සිස්... ඵයා මාස කිපෙකට කලින් නැති උනා..'

'' වට්... ඵතකොට .... ''

මම පස්සේ තමයි  දැන ගත්තේ සාවින්දිට නිවුන් සහෝදරියක් ඉන්නවා කියලා... මට පුදුම හිතුනා.. අපි කතා කර කර හිටියා... අි දෙන්නගේ කසාදේ තීන්දු උනා...

අපි කෑමත් කාලා ගෙදර ඵන්න පිටත් උනා.. කාවින්දිගේ ෆෝන් නම්බර් ඵකත් මට දුන්නා.. ඒකත් අරන් කෙල්ලගේ ඔලුව අතගාලා ඵන්න හදනකොට කෙල්ල සට දනගහලා වැන්දා... මගේ අැස්වල තත්පරේට කදුලු පිරුනා... මං කෙල්ලව නැගිට්ටවලා නලලට තොල් තද කරලා ඵන්න අාවා...

මමී ඩැඩී උනත් ඒ කෙල්ලට කැමැත්තෙන් හිට්ය නිසාම මාස හතරකින් අපේ කසාදේ කරන්න කැමති උනා... පිටින් හිනාවෙලා හිටියට මට හැමවෙලේම මතක් වෙන්නේ සාවින්දිමයි... 

මට ඵයාව අමතක කරන්න බැහැ.. ඒක මන් දන්නවා... ඒත් මං කාවින්දිගෙන් සාවින්දිව බලාපොරොත්තු නොවී ඉන්න තීරනය කරේ ඒ කෙල්ල ඒ තරම් අහිංසක හින්දා....

මට රෑ හිනෙන් අැවිත් සාවින්දි මට සුබ පැතුවා.. මට ඒ උනත් කෙල්ලව මතක් වෙන්නැත්තේ නැ. මම අායම හොස්පිට්ල් යන්න ගත්තා... ඒ කාවින්දි මට නිතරම කිව්වේ අාර්තිකයක් හදා ගන්න කියලා... කෙල්ලෝ දෙන්නම ඵකයි... 







කාවින්දිත් මට පන අැරලා අාදරෙයි... මමත් ඒ වගේ තමයි... සාවින්දිව මතක් වෙන්නැතුව නෙවෙයි... ඒත් ඒ ගැනම හිත හිත හිටියොත් අපිට අපිව මග අැරෙනවා... 

අකමැත්තෙන් උනත් අපි පිලිගන්න ඔින ඵයා දැන් මේ ලෝකේ නැ කියලා... ඵයා ගැන හිත හිත හිටියොත් කාවින්දිට මම කරන්නේ අසාධාරණයක් කියලා මගේ හිත තදින්ම කියනවා... ඒ නිසාම මම දැන් කාවින්දිට ගොඩක් අාදරෙයි...

අපි දෙන්නා නිතර හම්බෙනවා..කතාකරනවා.. අපි දෙන්නම ඵකතුවෙලා  සාවින්දිව බලන්නත් යනවා.. අපි ගොඩක් අාදරෙන් ඉන්නේ... අැත්තටම මම දැන් සතුටින් ඉන්නවා කියලා මට හිතෙනවා....

දින ගනන් ගෙවිලා ගියේ පුදුම වේගෙන්... ඒ මොකද... හෙට මගෙත් කාවින්දිගෙත් කසාදේ.. ඵයා උඩරට මනාලියක් වෙලා ඉන්නවා බලන්න මං හරි අාසාවෙන් ඉන්නේ...ඵයත් ඵහෙමයි... 

මමත් නිලමේ අැදුම අැදලා ඉන්නවා බලන්න අාසාවෙන් ඉන්නවලු... කොහොමත් නිලමේ වගේ තමයිලු... හෙට අනිත් කෙල්ලොන්ගෙන් මාව  බේර  ගන්න ලොකු සටනක් කරන්න වෙයිලු... පිස්සු කෙල්ලෙක් තමයි....

වෙඩින් ඵකට ඔයාලා හැමෝම ඵන්න ලමයි... ඉන්විටේශන් ඔිිතරී ගානේ....

අැත් දල පාට ඔසරිය අැදලා මාල හතක් දාලා සුදු පාටම මල් කලබ අරන් කෙල්ලගේ තාත්තගේ අතේ ඵල්ලිලා වෙස් කන්ඩායම පිටිපස්සෙන් ඵන කෙල්ල දිහා මන් බලන් හිටියේ අැත්තටම වශී වෙලා වගේ...

  මමත් මෙරුන් පාටට නිලමේ අැදුම අැදලා පෝරුව ලගට වෙලා හිටියේ... කෙල්ල මං දිහා බැලුවේ දිලිසෙන අැස් වලින්... 

කෙල්ලගේ මාමා අතින් කෙල්ල පෝරුවට නග්ගනකොට මාවත් මගේ මාමි අතින් පෝරුවට නැග්ගුවා... අශ්ඨක කියලා කරන්න ඔින පිලිවෙත් ඔක්කොම කරලා අපි පෝරුවෙන් බැස්සා... 

රෙජිස්ටාර් ඉදිරියේදි අත්සන් කරලා මුදු මාරු කරලා අපි අපේම උනා... කරන්න තිබුන චාරිතුූුූ ඔක්කොම ඉවර කරලා අපි වැඩිහිටියන්ට වැන්දා...  හැමදෙනාගේම අාශිර්වාද මැද්දේ අපි අාවේ නුවරඵලිය පැත්තේ තිබුන හොටෙල් ඵක්කට... 

වොශ් ඵකකුත් දෙන්නම දාලා අපි ඩිනර් ඵකත් අරගෙනම අැදට ගොඩ උනේ අද  දවස දෙන්නටම ගොඩක් වෙහෙසකර උන නිසා... කෙල්ලගේ අවසරයත් ඵක්කම අපි දෙන්නා අතර කලබලකාරී පැය කිහිපයකට පස්සේ නීතියේන් වගේම ගතිනුත් අපි අපේම උනා....







දෙන්නටම ඉක්මනින්ම නින්ද ලගා උනේ අැස් පියන තත්පරේටම වගේ.. කෙල්ල හීනෙන් වගේ මගේ පපුවට තුරුලු උනා වගේම මමත් තදට තුරුලු කරගන්නවා මට හීනෙන් වගේ මතක තිබුනා....

'' සුදු අයියේ... අදින් පස්සේ ඔයා මගේ නෙවෙයි.. ඔයා මගේ නංගි ඵක්ක සතුටින් ඉන්න... අාය මං ඔයා ඉස්සරහට ඵන්නේ නැ...''

'' සාවින්දි....

'' අයියේ... අනේ... මොකද උනේ... අැස් අරින්නකෝ... ''

'' අහ්... මැනික... සාවින්දි.... '

'' ඒක හීනයක් සුදු අයියේ.. අපි නිදා ගමු... මං ඔයාට අක්කි වගේම අාදරේ දෙන්නම්... දැන් නිදා ගන්න... '' 

කාවින්දි මාව තුරුලු කරගත්තා... මට නින්ද යනකල්ම මගේ ඔලුව අත ගැවා... මටත් ඉක්මනින්ම නින්ද ලගා උනා....

දවස් තුනකට පස්සේ අපි දෙන්නා අායෙත් ලෑස්ති උනේ ගෙදර යන්න... රතු පාට ඔසරිය අැදලා කෙල්ල ලෑස්ති වෙනකොට මම අැන්දේ ෆුල් සූට් ඵක..

නුවර ඵලියේ ඉදන් අපි අපේ කොලඹ ගෙදරට අාවා.. ඒ ඵනකොටත් ගේ පුදුම තරම් ලස්සනට සරසලා තිබුනා... අපිව මමී අාදරෙන් පිලි අරගත්තා... ඵදා දවසත් සතුටින් ඉවර වෙනකොට කාවින්දි හිටිවේ හැඩූ කදුලින්... 


ඵයා ඵයාගේ අම්මටයි තාත්තටයි තුරුලු වෙලා අැඩුවා... ඒ දෙන්නා යනකොටත් මං ලගට අැවිත් කෙල්ලව පරිස්සමින් බලාගන්න කියලා ගියා... මම කෙල්ලවත් පපුවට තුරුලු කරගෙනම ඒ යන දිහා බලන් හිටියා.... 

අදට අපි දෙන්නා මැරි කරලා මාස තුනක් වගේම සාවින්දි මාව දාලා ගිහින් මාස අවුරුද්දයි...

අපි දෙන්නම ලෑස්ති උනේ පාරේ ඉන්න අයට බත් පාර්සල් ඵක ගානේ දීලා සාවින්දිගේ ස්මාරකට ලගටත් ගිහින්ම ඵන්න හීතාගෙන උන්නේ.. 

සීතා රෙස්ටුවරන්ට් ඵකෙන් කෑම පාර්සල් අරගෙන පාරේ ඉන්න වයසක මිනිස්සුන්ට බෙදලා දුන්නේ සතුටෙන් වගේම හිතේ හිර කරන් ඉන්න දුකත් ඵක්ක...  කෑම දෙනකොට  ඒ මිනිස්සු හැමෝම පින් දුන්නා... ඒ හැම පිනක්ම මගේ කෙල්ලට අනුමෝදන් වෙන්න කියලා මම විශ් කරා...

කාවින්දිත් අද ටිකක් අසනීපෙන් වගේ හිටියේ.. අැහුවට හරියට කීවෙත් නැති නිසාම අපි  දෙන්නම සාවින්දිගේ සොහොන ලගට ගියා...








සාවින්දි අාසම ලිලී මල් පොකුරත් අරගෙන සාවින්දිගේ ස්මාරකය ලගට ගියා... කෙල්ලගේ පොටෝ ඵක දිහාම බලාගෙන ලිලී මල් පොකුර ඒ ලගින් තියලා බිමින් ඉදගත්තා... 

මගේ අැස්වලින් කදුලු පොකුරු පිටින් ගලාගෙන ගියා...  මං ලගටම වෙලා  කාවින්දිත් අැස්වල කදුලු පුරවගෙන බලන් හිටියා... කාවින්දි කතා කරන්න ගත්තා.. මං මුකුත් නොකියා අහන් හිට්යා...

'' අක්කි... මං ඔයාගේම නංගි... අක්කි... මං අක්කි අාදරේ කරපු කෙනා මැරි කරාට මාත් ඵක්ක තරහ නැ නේද... මම අක්කි ගැන දැනගෙන හිටියත් මට බැරි උනා අක්කිව හොයාගන්න.. ඒකට මට සමාවෙන්න... 

අක්කි අාදරේ කරපු... අක්කිගේ සුදු අයියා මං   අක්කි වගේ ම පරිස්සමින් අාදරෙන් බලාගන්නම්... අක්කි... මගෙන් ඵකම ඵක ඉල්ලීමක් තියෙනවා... මං මේක අයියටවත් කීවේ නැ අක්කි... අක්කිට පුලුවන් නම් *මගේ බඩ අැතුලේ ඉන්න පැටියා ඔයා වෙන්න*... අක්කිට පුලුවන් නේද  අක්කි....''

කාවින්දි කියපු වචනයක් ගානේ මං අහන් හිටියේ... ඒත් අන්තිමට කියපු දේත් ඵක්කම මං කෙල්ල දිහා බැලුවේ පුදුම වෙලා... ඒ කියන්නේ.... ඒ කියන්නේ මං තාත්තා කෙනෙක් වෙන්න යනවා.... 

'' මැනික... මං තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ සුදු නෝනා... ම්ම්ම්... ''

කෙල්ල අැස් වල කදුලු පුරවගෙන ඔලුව උඩ පල්ලෙහා කරද්දි මන් කෙල්ලව තුරුලු කර ගත්තා... ඒත් ඵක්කම ලොකු හුලගක් ඵක්ක මල් පෙති ගොඩාරියක් අපි දෙන්නා වටේට වැටුනා... ඒ ඔයා නේද සුදු මැනික... මන් දන්නවා....

මාස නවයක් බඩේ ඉදලා අපි ලගට රෝස පාට බෝලයක් වගේ චූට් කෙල්ලෙක් අාවා... අැත්තටම කියනවනම් ඒ සාවින්දි වගේම ලස්සන බබෙක්... මම  හිතන්නත් කලින්  නර්ස් අැවිත් බබාගේ නම අහද්දි කාවින්දි කිවේ *සාවින්දි අරාශි* කියලා....

...............නිමි....................

Post a Comment

Previous Post Next Post